spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපති සහ ඉන්දීය අගමැති අතර හමුවක්

ඩුබායි රාජ්‍යයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් සිදුවී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුලුවට සහභාගී වීම සඳහා පැමිණ සිටින අතරවාරයේදීයි නායකයන් දෙපළ අතර මෙම හමුව සිදුවී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?