ජනපති සටනට නාමයෝජනා අද

අභිනව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා වන නාමයෝජනා භාර ගැනීම අද (19) දින පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති ධුරය සඳහා එක් මන්ත්‍රීවරයකුට වඩා නාම යෝජනා ඉදිරිපත් කළ හොත් 20 වැනිදා (හෙට) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම පවත්වන බවද පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 14 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ එම ධුරය සඳහා මෙම තෝරාපත් කර ගැනීම සිදු කරන අතර ඊට අදාළ නාම යෝජනා අද දින භාර ගැනීම සිදු කිරීමට නියමිතය. ජනාධිපති ධුරය සඳහා වැඩබලන ජනාධිපති, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඩලස් අලහප්පෙරුම, අනුර කුමාර දිසානායක යන මහත්වරුන් නාම යෝජනා භාර දීමට නියමිතය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි
02:18
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට
00:54
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද මහේස්ත්‍රාත්වරයා කුරුවිට බන්ධනාගාරයට පැමිණෙන අයුරු
02:20
Video thumbnail
බන්ධනාගාරවල ඇතිවූ නොසන්සුන්තාව ගැන අධිකරණ ඇමති කට අරියි - කිසිම චාන්ස් එකක් නෑ කුමන්ත්‍රණ කරන්න
02:34