ජනපති රැගත් හෙලිකොප්ටරය හදිසි ගොඩ බෑමක (වීඩියෝ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගත් හෙලිකොප්ටර් යානය සහ ඒ සමග ගිය තවත් හෙලිකොප්ටර් යානයක් අද පස්වරුවේ දී හදිසියේම වැල්ලවාය බුදුරුවාගල පාසලේ ක්‍රීඩාංගණය වෙත ගොඩ බස්සවා තිබෙනවා.

වැලිමඩ ප්‍රදේශය දක්වා ගමන් කරමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණය තත්ත්වය මත ගුවනින් ගමන් කිරීමට නොහැකි වීම හේතුවෙනුයි හදිසියේ මෙම ගොඩ බැස්සවීම සිදු කර ඇත්තේ.

නොසිතූ මොහොතක සිදු වූ හෙලිකොප්ටර් ගොඩ බැස්සවීම පාසලේ සිටි පිරිසට ද අපූරු අත්දැකීමක් වූ අතර පසුව වෙනත් වාහනයක් ගෙන්වාගෙන ජනාධිපතිවරයා එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

එම වාහනය පැමිණෙන තෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බුදුරුවාගල විද්‍යාලයේ රැඳී සිටි ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24