ජනපති රනිල් රටින් පිටවෙයි

දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අවමගුල් උත්සවයට සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන එංගලන්තය බලා දිවයිනෙන් පිටත්ව ගියේය.අවමගුල් උලෙළ 19වැනිදා පැවැත්වේ.