එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසි වාරයට සහභාගී වීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර වෙත ගොස් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආර්යාව , එම සංචාරය නිමා කරඅද 04 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඔවුන් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත පැමිණ , එතැන් සිට , එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් අද 04 දින උදෑසන 08.55 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සුවිශේෂී සටහනක් තබා තිබෙනවා. ඒ තමන් අමෙරිකාව බලා ගිය ගමනේදී පළමු වරට සිය මිනිබිරිය දැක බලා ගැනීමට අවස්ථාව හිමිවූ බවයි.
මේ ජනාධිපතිවරයා සිය මිණිබිරිය සමග තබා තිබු සටහනයි මේ..
















මෙයාට vaccine එක දෙන්නෙ නැද්ද ගොඨාභය මහත්තයෝ?