ජනපති මැදුරේ තිබී නැති වූ භාණ්ඩ ලැයිස්තුව පුරාවිද්‍යාව ඉල්ලයි

කොළඹ – කොටුව ජනාධිපති මන්දිරයේ තිබී විනාශ වූ සහ සොරකම් කරන ලද භාණ්ඩ පිළිබඳ ලැයිස්තුවක් ලබාදෙන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනාධිපති ලේකම්වරයාට දන්වා තිබෙනවා.

මේ අතර ජනාධිපති මන්දිරයේ හානි වූ භාණ්ඩ ලේඛනගත කිරීම මේ වනවිටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරන බවයි වාර්තා වුණේ.

ජනාධිපති මන්දිරයේ සෑම අංශයකටම ගොස් එම භාණ්ඩ සම්බන්ධයෙන් ලේඛනගත කිරීම් සිදු කරන අතර මේ වන විට එය අවසන් අදියරට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අනේ වැදලා ඉල්ලන්නේ..මගේ බබාව සනීප කරගන්න උදව් කරන්න" "බබා හොඳටම දුර්වල වෙලා ඉන්නේ"
03:19
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49
Video thumbnail
ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ..ඒක මතක තියාගන්න - රටේ ජනතාව ආණ්ඩුව රකිනවා
05:48
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29