ජනපති දැඩි තීරණ ගන්න සූදානම්

ඉදිරි වසර තුන ඇතුළත දැඩි තීන්දු තීරණ ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපති කාර්යාලයේ ඊයේ (6 වැනිදා) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කියා සිටියේය.

‘‘දැඩි තීන්දු තීරණ ගෙන කිසිදු පැකිලීමකින් තොරව ජනතාව, විවිධ සංවිධාන සහ මහා සංඝරත්නය බලාපොරොත්තු වූ කාර්යභාරය දශමයකින්වත් අඩු නොකර ඉටු කිරීමට මම සූදානම්.​ මෙතෙක් රජයෙන් සිදුවූ අතපසුවීම්, වැරදි නිවැරදි කිරීමටත් මම කටයුතු කරනවා. ඡන්දයක් බලාගෙන මම වැඩ කරන්නෙ නැහැ. මම එම තීරණය ජනතාවට දැනුම් දී තිබෙනවා.’’

මෙම සාකච්ඡාවේදී කාබනික පොහොර වැඩපිළිවෙළ පිළිබඳවද අවධානය යොමු කෙරුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14