ජනපති ජාතිය අමතන්නත් පෙරම සැමටම සහනයක්.. එම කාලයේ රටටම විදුලිය නොකපයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ ජාතිය ඇමතීමට නියමිතව තිබේ.

එම කතාව අද මෙරට සියළු රූපවාහිනී නාලිකාවන් ඔස්සේ රාත්‍රී 8.00-9.30 අතර විකාශනය කිරීමට නියමිතව ඇත.

මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත කරන ලද සටහන අනුව රාත්‍රී 08.00-9.30 අතර කාලයේ විදුලි කප්පාදුවක් සැලසුම් කර නැත.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද රාත්‍රී 8.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත යි.

image d8cb50