ජනපති ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී අලුත් සහල් මංගල්‍යයට එක්වෙයි

ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී අද (04) පැවතී අතර එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙය 54 වන ජාතික අලුත් සහල් මංගල්‍යය යයි.

එම අවස්ථාව අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුව ඇත. සංවිධාන කටයුතු කෘෂිකර්ම අමත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇත.

උත්සවයට සහභාගී වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රධාන පාත්‍රයට අලුත් සහල් පිරවීමේ චාරිත්‍රය ඉටු කරනු ලැබීය. අනතුරුව මැතිඇමතිවරුන් සහ ගොවීන් පාත්‍රයට අලුත් සහල් පිරවීමට එක්විය.

මෙහිදී ආදිවාසි ජනයා සාම්ප්‍රදායිකව පූජාකරන මී පැණි බඳුන් ද ජනාධිපතිවරයා වෙත භාරකරනු ලැබීම සිදුවිය.

එසේම අලුත් සහල් මංගල්‍යය නිමිත්තෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සම්පාදනය කළ සඟරාවේ මුල්පිටපත ද එහිදී ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40