ජනපති අපේක්ෂක විජේදාස රාජපක්ෂ කාදිනල් හිමි මුණගැසෙයි

ජනාධිපති අපේක්ෂක විජේදාස රාජපක්ෂ අද (23) අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවී තිබෙනවා.

කොළඹ පිහිටි අග රදගුරු නිල නිවසේ දී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වුණේ.

කාදිනල් හිමිපාණන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනාධිපති අපේක්ෂක විජේදාස රාජපක්ෂ සඳහන් කළේ බලය තිබෙන ආණ්ඩුවක් පත් වූ පසු පාස්කු ප්‍රහාරය සිදුකර පාර්ශ්වයට තරාතිරම නොබලා දඬුවම් ලබාදෙන බවයි.

මේ සමබන්ධයෙන් දැනුමක් ඇති පුද්ගලයින් විදෙස් රටකින් හෝ ගෙන්වා ලංකාව තුළ කොමිසමක් පත් කර ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් තොරතුරු සොයා ගැනීමට කටයුතු කරන බව ද ඔහු මෙහි දී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23
Video thumbnail
මහ භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් කෙනෙක්ට ගිහින්..නලින්ද සියල්ල එළියට එයි
02:51
Video thumbnail
ජනපති පත්කරපු ලේකම් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
10:28