Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ජනපති අගමැති අවුරුදු සැමරුම

සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව සැමරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම බිරිඳ හෙළ සිරිතට අනුව සිදු කරනු ලැබුවා.

ඉතා චාම් අයුරින් සිදු කෙරුණු මෙම අවස්ථාවේ ඡායාරූප පහතින් නැරඹිය හැකියි.

https://youtu.be/a0SCDofqDtg