ජනපතිවරයෙකුටත් කොරෝනා

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලීට ද කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ මාලදිවයින් අටොලුවල සංචාරයකට පෙර ඊයේ රාත්‍රියේ තමා ලබා ගත් කොරෝනා පරීක්ෂණයකදී ආසාදිතයෙකු ලෙස හඳුනා ගැණුනු බවයි.

කෙසේ නමුත්, තමා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් නිවසේ නිරෝධායනයට ලක්වෙමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය හේතුවෙන් මාලදිවයිනේ නව කොරෝනා රැල්ලක් පැතිරෙනවා.

විශේෂයෙන් මාලේ අගනුවර ආශ්‍රිත කොරෝනා පරීක්ෂණවලදී ආසාදිතයෙකු වීමේ ප්‍රතිශතය මේ වනවිට සියයට 21 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57