ජනපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය අද මැදියම් රැයෙන් පසු මැතිවරණ කොමිසමට (වීඩියෝ)

අද (16) මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට හිමිවනවා.

ඒ සමඟ මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක විසින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මේ මස අවසන්වීමට පෙර ප්‍රකාශ කිරීමට නියමිතයි.

මේ අතර සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හෙට (17) දිනයේ මැතිවරණ කොමිසමට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

ජනාධිපතිවරණය සඳහා මුදල් ලබාගැනීම සහ ඊට අදාළ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් මෙම නිලධාරීන් සමඟ මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පතිට තර්ජනය කළා කියන නඩුවට සාගර උසාවියට ආ හැටි
01:01
Video thumbnail
එජාපයත්, සජබයත් එකතුවෙලා ඉවරයි - අපි මේ ආණ්ඩුව පළවාහරිනවා
04:50
Video thumbnail
බටහිර වෙරළ තීරයේ සුළං සහ මුහුදු රළ දැඩිවෙයි - ධීවරයින් එදිනෙදා ධීවර කටයුතුවලින් ඈත්වෙයි
01:32
Video thumbnail
අගමැතිතුමිය 22ට විරුද්ධව ඡන්දේ දෙනවා ලු - හෙට බලාගන්න පුළුවන්
00:42
Video thumbnail
දූෂිතයාට දඬුවම් දෙන්නේ කොහොමද කියලා අපි බලාගෙන ඉන්නවා
08:59
Video thumbnail
නාමල් වටා රැස්වෙන සෙනඟ නවත්තන්න හදන්නේ - විපක්ෂය හදන්නේ ආණ්ඩුව රැකගන්නද ?
03:08
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයත් වාන් දමයි
00:47
Video thumbnail
මහ වැස්සත් සමඟ බුලත්සිංහල ප්‍රදේශයේ මුළු පාරම වතුරෙන් වැහිලා
00:39
Video thumbnail
විශාල ගසක් කඩා වැටී තිදෙනෙකුට බරපතලයි
02:30
Video thumbnail
පැලවත්තේ උගුලට අහුවෙන්න එපා - පාස්කුවට සම්බන්ධ අයට දඬුවම් දීම ගැන සතුටුයි
04:55