ජනපතිවරණය පැවැත්වීමේ නිවේදනය ජුලි අවසන්වීමට පෙර (වීඩියෝ)

හෙට (17) දිනයේ සිට මේ මස අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමේ නිවේදනය නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ වන විට පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මැතිවරණය පැවැත්වීමේ නිවේදනය නිකුත් කිරීමට අවශ්‍ය නම් අගෝස්තු මස 20 වනදා දක්වා කොමිසමට බලය ඇති බවයි.

මේ අතර එළඹෙන ජනාධිපතිවරණය අදාළ ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් 2024 සකස් කරන ලද ප්‍රධාන ඡන්ද හිමි නාමලේඛනය යොදාගන්නා බවයි සභාපතිවරයා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06