ජනපතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට කිසිසේත් ඉඩක් නෑ – අකුදි (වීඩියෝ)

ජනාධිපතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට කිසිසේත් ඉඩ නොතබන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක
අවධාරණය කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ ‘පුනරුදයට රටම එකට’ මාලිමාවේ දඹුල්ල ජන රැළිය අමතමින්.