ජනපතිට විමල්ගේ 12 කල්ලිය සියල්ල හෙලි කරයි

ඇමැති විමල් වීරවංශ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යම් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී ඇති අතර ඒ සම්බන්ධ ඇමැති විමල් වීරවංශ මහතාගේ නිවසට රැස්වූ පක්ෂ 10 ක නියෝජිතයන් ඊයේ(19) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් පැවැත් වුණා. ඒ සදහා එම පක්ෂවල නායකයන් එම සාකච්ඡාවට සහභාගී වී සිටියා.

ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කළේ එම සාකච්ඡාවේදී දෙපාර්ශවය අතර ඉතා සාර්ථක සාකච්ඡාවක් පැවති බවයි.ඒ අනුව සති 2 හෝ 3කට වරක් එම සාකච්ඡාව පැවැත්වීමට තීරණය කළ බවයි ඔහු පැවසුවේ. එහිදී එම පක්ෂ නායකයින් ඉදිරිපත් කළ බොහෝ අදහස් ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගත් බවයි ඔහු සදහන් කලේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20