ජනපතිට කාන්තාවක අලලා සමාජ මාධ්‍යයේ සිදුකෙරෙන අපහාසයක් ගැන CIDයට පැමිණිල්ලක්

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ කීර්ති නාමයට සහ චරිතයට අපහාස වන අයුරින් කාන්තාවක සම්බන්ධකර සමාජ මාධ්‍යවල පළ වන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නීතිඥවරයෙකු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

නීතීඥ අකලංක උක්වත්ත විසින් අද (07) මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත බවයි එම නීතිඥවරයා සඳහන් කළේ.

දින කිහිපයක් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාතික ජන බලවේගයේ ඇතැම් ප්‍රබලයින් ව්‍යාපාරික කාන්තාවකට සම්බන්ධ කරමින් සමාජ මාධ්‍යවල විවිධ ප්‍රකාශ මෙන්ම ඡායාරූප ද සංසරණය වන අයුරු දැකගත හැකි වුණා.

ඒ, ජනාධිපතිවරයා දුර පළාත්වල සිදුකරන සංචාරවලදී නිල නිවාසවල නොව අදාළ කාන්තාවට හිමි හෝටල්වල නතර වන බවට විවේචනය කරමින්.

  1. ජනාධිපති තුමා තමාට හිමි නිල නිවස පරිහරණය කල යුතුයි. එසේ නොකිරීමෙන් ජනාධිපති නිලයට අයත් ගෞරවය ප්‍රතික්ෂේප කිරීමක් සිදුවෙනවා. රටේ ජනාධිපතියනු රටේ අභිමානයයි. එය වටහා ගත යුතුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12