ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කර; ව්‍යාජ රු. 5000 මුදල් නෝට්ටුවක් අන්තර්ජාලයට දැමූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (04) පස්වරුවේ පිළියන්දල ප්‍රදේශයේ දීයි.
සැකකරු මේ වනවිට පිළියන්දල පොලිස් භාරයේ පසුවන අතර ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.













