ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සමුළුවක් කැඳවයි

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්‍ෂික සමුළුවක් ලබන 23 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. එදින එම සාකච්ඡාව පෙරවරු 10.00 ට ජනාධිපති කාර්යාලයේ පැවැත්වීමටයි මේ වනවිට තීරණය වී ඇත්තේ. ඒ සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‍ෂවලට ආරාධනා කිරීමට නියමිතව තිබෙනවා.

රට තුළ පවතින වත්මන් අර්බුද සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉකුත්දා යෝජනා මාලාවක් ප්‍රකාශයට පත් කළා. ඒ අනුව සිය යෝජනාවලිය ජනාධිපතිවරයා ද දැනුවත් කිරිමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඊයේ දිනයේ කටයුතු කර තිබෙනවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි. සිය යෝජනාවලිය ජනාධිපතිවරයා පිළිගත් බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම සාකච්ඡාවෙන් අනතුරුව පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14