ජනපතිගේ ප්‍රකාශයට විදුලි ඉංජිනේරුවන්ගේ විරෝධය – ජනාධිපති කාර්යාලයටත් අද ලිපියක්

විදුලි ඉංජිනේරුවන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණ ඉංජිනේරු සහ අධිකාරී සංගමය විරෝධය පළ කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් ගල් අඟුරු සහ ෆොසිල ඉන්ධන හරහා කොමිස් ලබාගන්නා බවට ජනාධිපතිවරයා පසුගිය දා (13) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

එම ප්‍රකාශයට විරෝධය පළකරමින් අද (15) දිනයේ විශේෂ ලිපියක් ජනාධිපති කාර්යාලයට භාරදෙන බවයි එම සංගමය සඳහන් කළේ.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කිරීමටත්, ලංවිම ඉංජිනේරුවන් ප්‍රතිපත්ති මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කර ඇති බව ඉස්මතු කිරීමටත් අදාළ ලිපිය යොමු කරන බවයි වාර්තා වන්නේ.

පරස්පරතා ඇත්නම් පරීක්ෂණයක් පවත්වන ලෙසද ඔවුන් අදාළ ලිපිය මඟින් ඉල්ලා සිටින බව ද සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48