ජනපතිගෙයි අගමැතිගෙයි මුරණ්ඩුකම් නිසා හෙට ලියුම් එන්නෙත් නැහැ.

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉදිරි පැය 24 ක කාලය තුළ දිවයිනේ කිසිදු තැපැල් සේවාවක් ක්‍රියාත්මක නොවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ දැනුම් දෙනවා.

ඒ ජනාධිපතිවරයාට සහ රජයට ඉවත්වන ලෙස බලකරමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැඩකරන ජනාතව හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනයට සමගාමීවයි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රි 12 ට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුලු දිවයිනේ තැපැල් කාර්යාල 653 ක සහ උප තැපැල් කාර්යාල 3410 ක සමස්ථ සේවකයින් සේවයෙන් ඉවත්වන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සදහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36