ජනපතිගෙන් පොරොන්දුවක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තම අමාත්‍ය මණ්ඩලය අමාත්‍යවරුන් 30 දෙනෙකුට සීමා කරන බවත්, කැබිනට් මණ්ඩලයට අමතර මන්ත්‍රීවරුන් එක් කර පොරොන්දුව කඩ නොකරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පාසල් 1,000 ක් ජාතික පාසල් බවට පත් කිරීමේ වැඩසටහන එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින්.

මැති ඇමතිවරුන් එක් කණ්ඩායමක් ලෙස එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළ අතර කණ්ඩායමක් ලෙස සියලු පසුබෑම්වලට විසඳුම් ලබාදීම සාමූහික වගකීමක් බවද ප්‍රකාශ කළා.

අඩුපාඩු පමණක් විවේචනය කරන්නේ නම් එයින් පෙන්නුම් කරන්නේ එම පුද්ගලයාගේ අකාර්යක්ෂමතාව බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ.

ජනතාව වෙනුවෙන් ගන්නා තීන්දු තීරණවලට සහය දැක්වීම විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ ද යුතුකමක් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව හිතන් ඉන්නේ 2/3 බලය කියන්නේ සක්විති රජකම කියලා - පච කිය කිය සොමියක් ගන්න
04:41
Video thumbnail
එරංගගේ කතාවට සංජීව රිදෙන්නම දෙයි
08:24
Video thumbnail
3නේ පන්තියේ ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?අනාගත පරම්පරාව කොහෙටද මේ යන්නේ ?
02:59
Video thumbnail
මේකාට නම් මොලයක් නෑ, ගංජා ගහලද ඉන්නේ..?
07:19
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ ඇඟ කිළිපොළා යන දර්ශන
01:25
Video thumbnail
සජිත්ට මඩ ගැසීම නිසා මහේෂ්ට යකා නගියි..දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දෙනවා
09:25
Video thumbnail
කෝටි 20ක් අරන් මහානායක පැනලා ගිහිල්ලා - අපේ සල්ලි අපිට ඕනේ
05:20
Video thumbnail
ගොවීන්ගෙන් ආණ්ඩුවට ප්‍රශංසා - වී මිල ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්
04:40
Video thumbnail
බලය මදිලු තවම ඇමතියා කියනවා.. තව මොන බලයක්ද උඹලාට දෙන්න ඕනේ..?
01:51
Video thumbnail
පෙර පිනකට දිවි ගලවාගත් සුදු මහත්තයා...
00:50