ජනපතිගෙන් තවත් ගැසට් නිවේදනයක්

ජනාධිපතිවරයා විසින් පෙරේදා දිනයේදී අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ් අනුව කොළඹ කොටුවේ, ශ්‍රීමත් බාරෝන ජයතිලක මාවතේ පිහිටි මිලෝදා ආයතනය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පීඨයක් බවට ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා.

එය ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත්තේ අමාත්‍යාංශ විෂයය පථයන් යළිත් සංශෝධනය කරමින් ජනාධිපතිවරයා ඊයේ දිනයෙන් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකිනි.

මිලෝදා ආයතනය හෙවත් ඇකඩමි ඔෆ් ෆයිනෑන්ෂල් ස්ටඩීස් මීට පෙරත් ආරක්ෂක අමාත්‍යාංය යටතේ වෙනම ආයතනයක් ලෙස පැවති අතර නව ගැසට් නිවේදනය අනුව එය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පීඨයක් බවට පත් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11