ජනපතිගෙන් කටාර් එමීර්වරයාට දුරකතන ඇමතුමක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටාර්හි එමීර්වරයා වන ශේක් තමීම් බින් හමාද් අල්තානි මහතාට දුරකථන ඇමතුමක් ලබා දී තිබේ.
මෙහිදී සාකච්ඡා වී ඇත්තේ, කටාර් රාජ්‍ය හා ශ්‍රී ලංකාව අතර සබඳතා තර කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ආකාරය හා අන්තර්ජාතික ප්‍රවණතා පිළිබඳවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්