ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින් ඊයේ (28) දිනයේ දී අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, එක රටක් – එක නීතියක් සදහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ කාලය මාස 03කින් දීර්ඝ කරමින්.

පසුගිය වසරේ ඔක්තෝබර් මස 26 වන දින පිහිටවනු ලැබූ එක රටක් – එක නීතීයක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය සඳහා ලබාදී තිබූ කාලය ඊයේ දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණා.

දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගැනීමට හා විද්වත් මණ්ඩලවලින් අදහස් ලබා ගැනීමට අවශ්‍ය වන බැවින් එම ජනාධිපති කාර්ය සාධක බළකායේ කාලය දීර්ඝ කර ඇති බව වාර්තා වන්නේ.

2269 06 S 1
news
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ඇවිත් ගිය නාමල් - "පිස්සුව හොඳටම තදවෙනකොට ගැඹුර පේන්නේ නෑ..පැ#ලා බලන්න"
05:22
Video thumbnail
සිනහ මුසු මුහුණින් නාමල් රාජපක්ෂ අදත් අධිකරණයට...
00:41
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි - එල්නිනෝ තත්ත්වයේ නවතම දත්ත මෙන්න
06:57
Video thumbnail
හිටපු අය පෞද්ගලික වුවමනාවලට නීතිය නැව්වේ - දැන් කට්ටිය උසි ගන්වලා
06:41
Video thumbnail
ජීවිතයක් තෑගි කළ දන්සැල... හැමෝගෙම හිත ගත් අපූරු පින්කම
01:01
Video thumbnail
කතරගම පෙරහැර බලන්න ආ හිටපු ජනපති මහින්ද - මහින්ද ඉදිරියේ වෙස් නටපු හැටි
02:08
Video thumbnail
කරන්න බැරිනම් යන්න..මෙච්චර වලවල් වෙලේවත් නෑ - ලෙඩ්ඩු අරන් යන්න බෑ..මඟට යද්දි ලෙඩා මැ#ලා
08:13
Video thumbnail
පොලිසිය පාරට බැහැලා අමතර උපාංග සවිකළ වාහන සේරම අල්ලයි - මොනවද මේ පැති කණ්නාඩි?
03:18
Video thumbnail
කතරගම මහ පෙරහැර බලන්න ආපු මහින්ද රාජපක්ෂගේ නෙත් මානයේ ඉඳන් වෙස් නටපු හැටි
00:41
Video thumbnail
රටක් දියුණු වෙයිද මෙහෙම මිනිස්සු ඉන්නකල්...
00:19