ජනතා අරගලයේ පුංචිම සාමාජිකයා

පවත්නා පාලන තන්ත්‍රයේ වෙනසක් බලාපොරොත්තුවෙන් ජනතාව මේ මොහොත වන විට ගෙන්දගම් පොළොව මත අරගලයක් කරමින් සිටී.එය ඔබේත් මගේ වෙන්ම මතු උපදින දරුවන්ගේද යහපත් හෙට දිනයක් වෙනුවෙන් බව අමුතුවෙන් ඉරි ගසා , කොටු ගසා , සාධනය කොට පෙන්විය යුතු නැත.

මේ පුවත අපට වාර්තාවන්නේත් අරනගල බිමෙනි.අලුත් උපන් කිරි කැටියා සමග පැමිණි මව්පිය යුවලක් ගැනයි.ඔවුන් තම අලුත් ඔපන් කිරි කැටියා සමග අරගල භූමියට පැමිනීමත් සමග සියලුම අරගල කරුවන්ගේ අවධානය මෙන්ම මාධ්‍ය සඟයන්ගේ අවධානයත් ඔවුන්ට යොමු වුනා.

මේ ගතවන මොහොත සම්බන්ධයෙන් පක්ශ හෝ විපක්ශ මතයක් මේ සටහනේ යොදනවාට වඩා කීමට ඇත්තේ ජනතාවක් වශයෙන් එක්සත් වූ යම් නිශ්චිත මොහොතක තැනක ශ්‍රී ලංකාවේ වංශය කථාව අලුතෙන් ලියැවෙනු ඇත.

https://youtu.be/3Io4DKTgoHE


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36