ජනතාව පෝලිම්වල සිටිනවා දකින විට මට මහත් දුකක් දැනෙනවා

”ජනතාව පෝලිම්වල සිටිනවා දකින විට මට මහත් දුකක් දැනෙනවා” යැයි වාරිමාර්ග ඇමති චමල් රාජපක්‍ෂ පැවසීය.

කොළඹ ඊයේ (මාර්තු 29) පැවැති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා පවසා සිටියේ, තමන්ට තවම ත් ගමට යාමේ හැකියාව ඇති නමුත් ජනතාව පෝලිම්වල සිටීම දුක් ගෙන දෙන්නක් බව ය.

මේ වන විට ත් පවතින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ඉල්ලා අස්වීම් සිදු කිරීමෙන් ඵලක් නොමැති බව ත් අවශ්‍ය වන්නේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම බව ත් හෙතෙම කීය.

තෙල් සහ ගෑස් පෝලිම්ල සිටින ජනතාව ආණ්ඩුවට තදින් ‍දොස් පැවරීම පිළිබඳව ඉතා හොඳින් දැනුවත් නමුත් රජයෙන් ඒ සඳහා ලබා දෙන උත්තර ප්‍රමාණවත් නොවන බව ත් ඇමතිවරයා සඳහන් කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අනේ වැදලා ඉල්ලන්නේ..මගේ බබාව සනීප කරගන්න උදව් කරන්න" "බබා හොඳටම දුර්වල වෙලා ඉන්නේ"
03:19
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49
Video thumbnail
ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ..ඒක මතක තියාගන්න - රටේ ජනතාව ආණ්ඩුව රකිනවා
05:48
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29