ජනාධිපති අනුර කුමාර දිසානායක අද (06) උදෑසන මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දුටුවා.
පවතින ආපදා තත්ත්වය සහ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා මල්වතු මහා නා හිමියන් දැනුවත් කරමින් කෙටි පිළිසඳරක නිරත වී තිබෙනවා.














යහපත් සිතුවිලි විශ්වයට මුදා හරින්න.ඔබ අද නෙලන්නෙ පෙර වපුරන ලද දේය!
“යාදිසං වපතේ බීජං – තදිසං හරතේ ඵලං”