ජනතාවගේ පැත්තේ ඉන්න අයව දැන් හොයාගන්න පුලුවන්…

ජනතාව වෙනුවෙන් තීරණාත්මක පියවරක් තැබූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.ඒ බව ඔහු පැවසුවේ විශ්වාසභංග දෙකක් ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව කතානායකවරයාට බාර දීමෙන් පසුවයි.

ජනතා අපේක්ෂාව වන විශ්වාසභංගයට අත්සන් නොකරන සහ සහයෝගය නොදෙන මහජන නියෝජිතයන් කවුදැයි ජනතාවට දැන් හඳුනාගත හැකි බව ඔහු කියා සිටියා.එම විශ්වාසභංග දෙක අද පස්වරුවේ කතානායකවරයාට විපක්ෂ නායකවරයාගේ අතින් භාරදෙනු ලැබුවා.

එම අවස්ථාවට මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, විපක්ෂ ප්‍රධාන සංවිධායක’ලක්ෂ්මන් කිරිඇල්ල, ඉම්තියාස් බාකීර් මාකර්, ගයන්ත කරුණාතිලක, ඉරාන් වික්‍රමරත්න, මනුෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයට සෞඛ්‍ය ඇමති මුල් ගල් තබයි
01:53
Video thumbnail
ඉන්ධන බෙදුම්කරුවන් බලශක්ති අමාත්‍යාංශය වටලයි
04:43
Video thumbnail
රටින් පැනලා ඉන්න සෙට් එකට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - කොහේ හිටියත් නීතිය ක්‍රියාත්මකයි
02:54
Video thumbnail
අපි ගාව මැජික් එකක් නෑ - කාටවත් නීතියට වෙට්ටු දාන්න ඉඩ තියන්නේ නෑ
04:41
Video thumbnail
ලාල් කාන්ත, ප්‍රසන්න සහ ටිල්වින්ට නීතිය ක්‍රියාත්මක කරනවා
02:28
Video thumbnail
රටේ කළු ආණ්ඩුව ගැන වටගල හෙළිකරයි - රටේ පළමු පුරවැසියෝ මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න අය රැක්කා
06:15
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26