spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනක ඉවත් කරන යෝජනාව 24 වනදා විවාදයට

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව ලබන 24 වනදා විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අද(11) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීයි.

ජනක රත්නායක මහතා, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වාර්තාවක්ද විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර පෙරේදා (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
4
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?