ඡන්ද පෙට්ටි නිකුත් කිරීම සාර්ථකව – අද දිනයේ ඡන්ද පෙරහුරුවක්

2024 ජනධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම වෙනුවෙන් ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද (20) පෙරවරුවේ සිට ආරම්භ වුණා.

මේ වනවිටත් එම කටයුතු සාර්ථකව සිදුකරමින් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ ඡන්ද පෙට්ටි සමඟ අදාළ කාර්ය මණ්ඩල ඒ ඒ ඡන්ද මධ්‍යස්ථාන වෙත පිටත්කර යැවීම අරඹා ඇති බවයි.

ඒ, අනුව එම ඡන්ද පෙට්ටි සහ කාර්ය මණ්ඩල අද (20) දහවල් 12.00 පමණ වන විට එම ඡන්ද මධ්‍යස්ථාන වෙත යොමුවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන් අනතුරුව ඡන්ද පෙරහුරුවක් අද (02) දිනයේ දී පැවැත්වෙන බව ද කොමසාරිස්වරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

ජනධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම දිවයින පුරා පිහිටි ඡන්ද මධස්ථාන 13,421 කදී හෙට (21) ආරම්භ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44