ඡන්ද කාඩ් එක ඔන්ලයින් ගන්න ක්‍රමය මෙන්න

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම පසුගිය 07 වනදා අවසන්කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයින්ට නොවැම්බර් 14 වනදා දක්වා කර්යාල වේලාව තුළ දී ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ ප්‍රදේශයේ තැපැල් කාර්යාලය වෙත ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගත හැකි බව ද දැනුම් දෙනවා.

මේ අතර එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින්ට එහි පිටපතක් මාර්ග ගත ක්‍රමයට ලබාගත හැකි බව එම කොමිෂන් සභාව පවසනවා.

eservices.elections.sov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් එම පිටපත් ලබාගත හැකියි.

ඒ, සඳහා පහත පියවර අනුගමනය කරන ලෙසයි එම ඡන්ද දායකයින්ට දැනුම් දෙන්නේ.

මේ අතර භාර ගැනීමට ඡන්ද දායකයින් නොමැතිවීම හේතුවෙන් මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ පහක් පමණ ගොඩගැසී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

1 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49