ඡන්දයක් තියනකම් බලන් ඉන්න සජබ

ඕනෑම අවස්ථාවක කුමන හෝ මැතිවරණයකට සමගි ජනබලවේගය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.

විපක්ෂ නායකවරයා කියාසිටියේ මැතිවරණයකට මුහුණ දීමට පැමිණෙන්නැයි ආණ්ඩුව කල ආරාධනා ඕනෑම අවස්ථාවක පිළිගන්නා බවයි.ඔහු මෙම අදහස් පලකළේ ඊයේ පැවති රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය අමතමිනුයි.

තව දුරටත් අදහස් දැක්වූ ඔහු සදහන් කර සිටියේ පසුගිය දිනක තැබු රැළියේදී ජනතාව ජනාධිපතිට ජය වේවා මහ රජානනි කියා නොකී බවත් ඔවුන් දැන් පොහොර ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවයි.

එසේම තමන් ප්‍රමුඛ සමගි ජන බලවේගය මැතිවරනයක් ඉල්ලා සිටින්නේ සෑහෙන කාල සීමාවකට පෙර සිට බවත් ඔහු මෙහිදි අවධාරනය කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38