චෝදනා ඔප්පු වී නැහැ – වෛද්‍ය ෂාෆි යළිත් කුරුණෑගල රෝහලට

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට එරෙහි විනය ක්‍රියාමාර්ග අවසන් කර ඇති බැවින් ඔහු යළි කුරුණෑගල ශික්ෂණ රෝහලට අනුයුක්ත කරන ලෙසට රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය අමාත්‍යංශයට නිර්දේශ කර තිබෙනවා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවට දැනුම් දෙන්නේ වෛද්‍ය ෂිහාබ්දීන්ට එල්ල වී ඇති චෝදනා ඔප්පු වී නොමැති බවයි.

වෛද්‍ය ෂාෆි මහාම ක්‍රියාත්මක වන පරිදි නැවත කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත අනුයුක්ත කිරීමට සහ එම නියෝගය අනුව කටයුතු කර තමා වෙතට වාර්තා කරන ලෙසටයි රාජ්‍ය සේවා කොමිෂන් සභා සෞඛ්‍ය කමිටුවේ ලේකම්වරයා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම්දී ඇත්තේ.

Shafi Letter1
Shafi Letter2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06