චෙන්නායි කණ්ඩායමට ලකුණු 174ක ඉලක්කයක්

17 වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගයේ චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලූරු යන කණ්ඩායම් අතර මේ වන විට පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනු රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායාම තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ ඔවුන් කඩුළු 06ක් දැවී ලකුණු 173ක් ලබා ගත්තා.

එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩාකල අනුජ් රාවට් පන්දු 25කින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 48ක්.

පන්දු යැවීමේදී චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් මුස්ටෆිසූර් රහ්මාන් ලකුණු 29කට කඩුළු 04ක් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව මෙම තරගය ජය ගැනීම සදහා චෙන්නායි කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 174ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26