චීන හැඳුනුම්පත් ගන්න තම පුරවැසියන්ට සහාය වන සමාගම් පිළිබඳ තායිවානය විමර්ශනයක

චීනයේ සංචාරය කරන අතරතුර චීන හැඳුනුම්පත් සඳහා අයදුම් කිරීමට තායිවාන පුරවැසියන්ට සහාය වන සමාගම් පහක් අනාවරණය කරගෙන ඇතැයි තායිවානයේ ජාතික සංක්‍රමණ ඒජන්සිය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යූ ටියුබ්කරුවෙකු වන “පා චියුන්ග්” විසින් තායිවානයේ ඇතැම් සමාගම් චීන ලේඛන සඳහා අයදුම් කිරීමට උපකාර කරන බව හෙළි කිරීමෙන් පසුව මෙම ප්‍රශ්නය අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඉකුත් සතියේ දී තායිවාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා තහවුරු කළේ, තායිවානයේ සහ චීනයේ ජනතාව අතර සබඳතා පාලනය කිරීමේ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දකුණු සහ උතුරු තායිවානයේ මහජන සම්බන්ධතා ආයතන තුනක් හෝ පහක් විමර්ශනයට ලක්ව ඇති බවයි.

තායිවාන ජාතිකයින්ට චීන හැඳුනුම්පත් සඳහා අයදුම් කිරීමට සහාය වීම සම්බන්ධයෙන් එම ආයතනවලට චෝදනා එල්ල වී තිබෙන බව ද අදාළ මාධ්‍ය වාර්තා සඳහන් කරන අතර ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත් වාර්තා වැඩිදුරටත් පවසන්නේ, මෙම සමාගම් දෙකක් තායිවානයේ ක්‍රියාත්මක වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29