චීන සරසවි සිසුන් තමන් ලැබූ උපාධිය කසල බඳුන් වලට වීසි කරයි

සරසවි අධ්‍යාපනය සාර්ථකව නිම කළ චීන සරසවි සිසුන් තමන් ලැබූ උපාධිය කසල බඳුන් වලට විසි කිරීමට පටන් ගෙන ඇති බව අද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඒ මෙම ගිම්හාන සාමය තුල එරට විරැකිය ප්‍රතිශතය තවත් ඉහළ නැගීමට ඇති වැඩි ප්‍රවණතාවය මත බවයි එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන්ව තිබුණේ

කොවිඩ් උවදුරින් කඩා වැටුණු චීන ආර්ථිකය යලි ඉහල නැංවීමට රජය බලවත් උත්සාහයක නිරතව ඇති මෙවන් අවස්ථාවක චීන උපාධිධාරීන්ගේ මෙම රිනාත්මක චින්තනය විශාල හිසරදයක් වී ඇති බව ඉන්දීය මාධ්‍ය තව දුරටත් වාර්තා කර තිබෙනවා.

චීනයේ පුද්ගලික අංශ රැකියා සඳහා ඇති ඉල්ලුමද බෙහෙවින් අඩු මට්ටමක පවතින බව එම වාර්තාව තව දුරටත් පෙන්වා දෙනවා . තිබෙන රැකියා සඳහාද අඩු වැටුප් ගෙවනු ලබන හෙයින් චීන තරුණ උපාධිධාරීන් එවැනි වැටුප් තල මත රැකියා කිරීමට අකමැත්තක් දක්වන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

ලබන ජුලි මස වන විට රැකියා අපේක්ෂිත තරුණ උපාධිධාරීන්ගේ සංඛ්‍යව මිලියන 12 කට ආසන්න විය හැකි බව චීන ආර්ථික විද්වතෙක් පෙන්වා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
2
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
03:53
Video thumbnail
වසන්ත මුදලිගේ ආණ්ඩුවට සැරටම දෙසයි - අපිට තේරෙන්නේ නෑ මේ ලොජික් එක
03:59
Video thumbnail
දෙව්ලොව කැලඹිලා වගේ විපක්ෂය දැන් කැලඹිලා - සන්ධාන හදන අයගේ පැටිකිරිය දැන් හෙළිවෙනවා
03:47
Video thumbnail
යකෝ මේක පුදුම වැඩක්නේ - සාධාරණ මිලක් දියන් යකුනේ..ජනතාව මෙල්ල කරන්න බෑ
03:48
Video thumbnail
උඹලගේ ආණ්ඩු ඕනි නෑනේ යකෝ අපි ආණ්ඩුව කරන්නම්කෝ - මේ ඇමතිලට වයර් මාරුවෙලා
11:42
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි - පුළුවන්නම් ඇවිල්ලා කොත්තුවක් කාලා යන්න..දැන් බැංකුවලින් කතා කරනවා
05:10
Video thumbnail
ගොවියෝ, ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි - මේකට කන්න දෙන්න ඕනි අසූචි..එදා ඇඳුම් නැතුව ආවේ
04:32
Video thumbnail
කුණුහරුපවලින් පිරුණු ළමා ලෝකය කොච්චර සුන්දර බලන්නකෝ ?කවුද මේ එළියට එන වචනවලට වග කියන්නේ ?
03:32
Video thumbnail
මේ මාලිමා පාතාලයද ? අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් - ළදරු කුපාඩියෝ මෙතනට ඇවිල්ලා
09:03
Video thumbnail
මහ මඟදී ඇතිවූ අඹුසැමි ආරවුල දුරගිහින් දෙදෙනාම රෝහලේ - සැමියා විසින් බිරිඳට තියුණු ආයුදයකින් ප#රදීලා
00:48