චීන රොකට්ටුව පෘථිවියට කඩා වැටෙයි

ඉදිවෙමින් පවතින ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පොළ වෙත පසුගිය 24 වනදා මොඩියුල කීපයක් රැගෙන අභ්‍යවකාශ ගත වූ චීන රොකට්ටුව ඉන්දීය සාගරයට කඩා වැටුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය දැනුම් දෙනවා.

මෙම රොකට්ටුවේ කොටස් කඩා වැටුණේ ඉන්දීය සාගරය කුමන කලාපයට යන්න සම්බන්ධයෙන් චීනය මෙතෙක් කිසිවක් පවසා නැහැ.

‘ටියැංගොන්’ චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිර්මාණය සඳහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් සහ ඉන්ධන ප්‍රවාහනයට යොදාගත් ලොන්ග්මාච් 5B වර්ගයේ රොකට්ටුව පෘථිවියට කඩා වැටෙන බව පසුගිය සතියේ සිට නිරීක්ෂණය වී තිබුණා.

මේ අතර ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පොළ මෙම වසරේ අවසන් කිරීමට අපේක්ෂා කරන බව චීන අභ්‍යවකාශ ආයතනය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56