චීන නෞකාවකින් පිලිපීන වෙරළ ආරක්ෂක නෞකාවකට ලේසර් කිරණ ප්‍රහාරයක්

චීන වෙරළ ආරක්ෂක නෞකාවක් විසින් එල්ල කළ ලේසර් කිරණ ප්‍රහාරයක් හේතුවෙන් පිලිපීන වෙරළ ආරක්ෂක නෞකාවක නැවියන්ගේ පෙනීම තාවකාලිකව අහිමි වී ඇතැයි පිලිපීන ආරක්ෂක අංශ පවසනවා.

පසුගිය පෙබරවාරි 06 වනදා එරට වේලාවෙන් පස්වරු 06:50 ට පමණ ස්ප්‍රැට්ලි දූපත් ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි පිලිපීන ආරක්ෂක බලධාරීන් සඳහන් කළේ.

චීන වෙරළ ආරක්ෂක නෞකාව තම නෞකවට මීටර් 137ක දුරක් දක්වා අසළට පැමිණි බවත්, එම නෞකාවෙන් එල්ල කළ කොළ පැහැති ලේසර් කිරණ හේතුවෙන් තම නැවියන්ගේ පෙනීම තාවකාලිකව අහිමි වූ බවත් පිලිපීන වෙරළ ආරක්ෂක ආයතන වැඩිදුරටත් සඳහන් කරනවා.

කෙසේ වෙතත් මෙම චෝදනාව සම්බන්ධයෙන් චීනය තවමත් කිසිඳු ප්‍රතිචාරක් දක්වා නොතිබීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28