චීන්නු 16 දෙනෙක් මහනුවර දී කොටු – ඊයේ දවසට 31ක් අල්ලලා

මහනුවර, අනිවත්ත ප්‍රදේශයේ හෝටලයක සැක සහිත ලෙස ලැඟුම්ගෙන සිටි චීන ජාතිකයින් 16 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චීන ජාතික පිරිමි පුද්ගලයින් 15 දෙනෙක් සහ එක් චීන ජාතික කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු ජාතිකයින් 16 දෙනා පසුගිය 12 වනදා පල්ලෙකැලේ පොලිස් වසමේ නත්තරන්පොත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු චීන ජාතිකයින් 126 සමඟ සම්බන්ධයෙන් ඇත්දැයි යන්න පිළිබඳව විමර්ශන පවත් වනවා.

මේ අතර තවත් චීන ජාතිකයින් පිරිසක් ඊයේ (13) දහවල් වැලිකඩ පොලිස් වසමේ, ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත බවට තොරතුරු වාර්තා වුණා.

මහල් නිවාස සංකීර්ණයක සැක සහිත ලෙස ලැඟුම්ගෙන සිටි මෙම චීන ජාතිකයින් 15 දෙනා අතර කාන්තාවන් සිව්දෙනෙක් ද සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමාගමක සේවකයන්ට ප#රදීමට විරුද්ධව මිනිස්සු පාරට බහියි..ලක්ෂ ගණන් සල්ලි, බංගලා දීලා නඩත්තු කරනවා
04:16
Video thumbnail
අර්චුනා එකපාරටම නැගිටිලා ඇමතිට නීතිය කියලා දෙයි
01:01
Video thumbnail
උස්සලා පොළොවේ ග#නවා - කෙඳිරි ගාන්න එපා
12:34
Video thumbnail
මහින්ද මහත්තයා කරපු වැඩත් එක්ක කිසිම නායකයෙක්ට තර්ක කරන්න බෑ..ගම් මට්ටමේ කතාවෙන ප්‍රධානම නම නාමල්
01:50
Video thumbnail
ආණ්ඩුව ගැන ජනතාවගෙන් ඇහුවා නම් හොඳට කියයි
01:14
Video thumbnail
චාමර චීනෙට යන්න අවසර ගන්න උසාවියට එයි.."ඕක දාන්න එපා වැඩක් නෑනේ..කට් දෙන්නේ නෑ"
00:55
Video thumbnail
අපේ ආණ්ඩුවේ කිසිම කෙනෙකුට චෝදනා කරන්න බෑ
02:14
Video thumbnail
හොරකම් කරලා තියෙනවනම් හිරේ දාන්න - දිලිත් පාර්ලිමේන්තුවට ඇවිත් සැරටම කිව්ව කතාව..
08:28
Video thumbnail
හොරා කෝ කෝ කියලා දැන් හොරාම හොයනවා
10:04
Video thumbnail
අපෙන් වැරදි වෙන්න පුළුවන් - කවුරුත් Perfect නෑනේ
04:46