චීනය හැමෝගෙන්ම හංඟපු රහසක් එළියට

2019 වසරේ දෙසැම්බරය අග භාගයේ චීනයේ – වූහාන් නගරයෙන් කොරෝනා වෛරසය මතුවීමට පෙර මාස දෙකක පමණ කාලයක් එහි වෛරසය පැතිරෙමින් පැවති බව අනාවරණ වී තිබෙනවා. ජර්නල් සයන්ස් වෛද්‍ය විද්‍යා සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇති මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ ඇමෙරිකානු කැලිෆෝනියා, සැන් – ඩියේගෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක්.

අධ්‍යයනයේ අරමුණ වී ඇත්තේ ද කොරෝනා වෛරසය මුල්වරට හඳුනා ගැනීමට පෙර කොතෙක් කලක් එහි සැරිසරා ඇත් ද යන්න නිර්ණය කිරීමයි. වූහාන්හි මුලින් හඳුනා ගැණුනු කොරෝනා වෛරසයේ ජාන විවිධත්වය ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමෙන් ඔවුන්ගේ නිගමනය වී ඇත්තේ කොවිඩ් 19 වෛරසය 2019 වසරේ ඔක්තෝම්බර් මස මැදභාගයේ සිට එහි පවතින්නට ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14