චීනය දේශගුණික ව්‍යාපෘති පෙන්වා ජර්මනියෙන් මුදල් වංචා කරයි

ජර්මානු පරිසර නියෝජිතායතනය (UBA) චීනයේ දේශගුණික ව්‍යාපෘති 45 ක වංචනික ක්‍රියාකාරකම් අනාවරණය කර ගැනීමෙන් පසු එහි ඉහළ විමෝචන අඩු කිරීමේ (UER) සහතික වැඩසටහන පිළිබඳව ගැඹුරු විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

UBA විසින් මෙම සැක කටයුතු ව්‍යාපෘති සඳහා සහතික නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව අනාවරණය කරමින් මෑත කාලීන අන්තර්ජාල මාධ්‍ය සාකච්ඡාවකදී මෙම සොයාගැනීම් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

UBA සභාපති ඩර්ක් මෙස්නර් පවසන පරිදි, විමර්ශනය ආරම්භයේදී චීනයේ දේශගුණ ව්‍යාපෘති 56ක් සමාලෝචනය කරන ලද අතර ඉන් 45ක් වංචනික බව සොයා ගෙන තිබෙනවා.

මෙම UER සහතික මගින් දළ වශයෙන් ටොන් මිලියන 6 ක කාබන් ඩයොක්සයිඩ් විමෝචනය පියවා ගැනීමට අදහස් කරන ලද අතර ඇස්තමේන්තුගත වෙළඳපල වටිනාකම යුරෝ බිලියන 1.5 (ඩොලර් බිලියන 1.7)ක්.
මෙම වංචනික ව්‍යාපෘති සඳහා ගෙවන ලද අරමුදල්වලින් සමහරක් ආපසු අයකර ගත හැකි බවට ඒජන්සිය විශ්වාස කරන බව UBA ප්‍රකාශකයෙකු තහවුරු කළ නමුත් නිශ්චිත මුදල සඳහන් කර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00