චීනය තුළ බීබීසී ලෝක පුවත් විකාශන කටයුතු අත්හිටුවයි

චීනය තුළ බීබීසී ලෝක පුවත් විකාශන කටයුතු අත්හිටුවීමට කටයුතු කළ බව එරට ජාතික ගුවන්විදුලි හා රූපවාහිනී පරිපාලනය (NRTA) කියා සිටියි.

සත්‍යයෙන් තොරව හා පක්ෂපාතීව, චීනයේ ජාතික අවශ්‍යතා සහ ජනවාර්ගික සහයෝගීතාවට දැඩිව පහර ගසමින් කටයුතු කිරීමත්, චීනය ආශ්‍රිත වාර්තාවලදී බරපතළ ලෙස රෙගුලාසි උල්ලංඝනය කිරීමත් හේතුවෙන් මෙම අත්හිටුවීම සිදුකළ බව එරට නියාමකයා කියයි.

බීබීසී ලෝක පුවත් සේවය විසින් ගුවන්විදුලි සහ රූපවාහිනී කළමනාකරණය සහ විදේශීය චන්ද්‍රිකා නාළිකා කළමනාකරණය පිළිබඳ චීනය ආශ්‍රිත වාර්තාවල බරපතළ රෙගුලාසි උල්ලංඝනය වීම් පවතින බවත්, වාර්තාකරණයේදී අවශ්‍ය වන සත්‍ය සහ අපක්ෂපාතී බව එහි දැකිය නොහැකි අතර, එය චීනයේ ජාතික අවශ්‍යතා සහ ජනවාර්ගික සහයෝගීතාවට අගතියක් සිදුකරමින් කටයුතු කරන බවත් පෙන්වා දෙයි.

“විදේශීය නාලිකාවක් ලෙස චීනයේ විකාශනය කිරීමේ අවශ්‍යතා සපුරාලීමට නාලිකාව අපොහොසත් වී ඇති හෙයින්, බීබීසී ලෝක පුවත් වෙත චීන භූමිය තුළ සිය සේවය දිගටම කරගෙන යාමට අවසර ලැබෙන්නේ නැහැ. නව වසර සඳහා නාලිකාවේ විකාශන අයදුම්පත NRTA භාර නොගනු ඇති” චීනයේ නියාමකයා ප්‍රකාශයකින් පැවසීය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40