spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චීනය කිසිම රටක් ආක්‍රමනය කරලා නැහැ…

රටවල් අතර මිත්‍රත්වයෙන් සහ ස්ව ශක්තියෙන් නැගී සිටි චීනය නිසා අද සමස්ත ආසියාවම වෙනසකට ලක්වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

චීන ශ්‍රී ලංකා තානාපති සබඳතා සඳහා වසර 65 ක් පිරීම සහ රබර් සහල් ගිවිසුමට වසර 70ක් පිරීම නිමිත්තෙන් ඊයේ පස්වරුවේ පැවැති සමරු උත්සවයට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

චීන ඉතිහාසයට වැදගත් තැනක් හිමි වන්නේ චීනය විශාල රටක් වුවත් කිසිදු දිනෙක වෙනත් රටක් ආක්‍රමණය නොකිරීම හේතුවෙන් බවද අග්‍රමාත්‍යවරයා මෙහිදි සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?