චීනයේ යලිත් කොවිඩ් හිස ඔසවන ලකුණු

වසර දෙකකට පසු චීනයේ කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව යළිත් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, අද (13) දිනයේ එරටින් නව ආසාදිතයින් 3,393 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එය 2020 වසරේ පෙබරවාරි මාසයෙන් පසු දිනක් තුළ වාර්තා වු වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බව බලධාරීන් පෙන්වාදෙයි.

මේ වන විට චීනයේ ප්‍රදේශ රැසකින්ම නව ආසාදිතයින් වාර්තා වන අතර ෂැංහයි නුවර පාසල් වසා දැමීමට සහ නගර රැසක් වසා දැමීමට පවතින තත්ත්වය හේතුවී ඇති බව සඳහන් වේ.

කොවිඩ් -19 වෛරසය පළමුවරට චීනයෙන් වාර්තා වුවද ගත් දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් වෛරසය ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ඔවුන්ට හැකිව තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලට අමුඩේ ගස්සලා පාරේ ඇවිද්දවන කාලේ වැඩි ඈතක නෑ
07:08
Video thumbnail
අර ඉන්නේ බඩු.. ගිනිපෙට්ටිය අතේ තියෙන්නේ
01:19
Video thumbnail
ටීචර්ගේ සුපිරි රියට ගි#නි තියපු 3 වසරේ කොල්ලා?
01:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18