චීනයේ පාසල් නේවාසිකාගාරයක ගින්නක් – 13 දෙනෙක් ජීවිතක්ෂයට

මධ්‍යම චීනයේ පාසල් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් 13 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.

හෙනාන් පළාතේ යන්ෂාන්පු ගම්මානයේ කුඩා ළමුන් සඳහා වන පාසලක ඊයේ (19)) රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

චයිනා ඩේලි පුවත්පතට අනුව, පෞද්ගලිකව පවත්වාගෙන යනු ලබන මෙම පාසලේ ළදරු පාසල් සහ ප්‍රාථමික වයස්වල සිසුන් සඳහා සේවා සපයා තිබෙනවා.

පාසලේ කළමණාකරු රඳවා තබාගෙන පරීක්ෂණයක් පවත්වන අතර, ගින්න හේතුව සහ මියගිය අයගේ අනන්‍යතාව පිළිබඳව තවමත් අනාවරණය වී නැහැ.

ගොඩනැගිලි සහ ආරක්ෂක ප්‍රමිතීන් ලිහිල් කිරීම හේතුවෙන් චීනයේ මවැනි මාරාන්තික අනතුරු සුලභව සිදුවන බවයි විදේස් වාර්තා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32