චීනයේ දීර්ඝතම දිය යටින් ඉදිවෙන මහා මාර්ගය

ඉදිකිරීම් කර්මාන්තයේ චීනය ලබා ඇත්තේ විශිෂ්ට දියුණුවකි.

ඔවුන්ගේ ඇතැම් නිර්මාණ ඉංජිනේරු විශ්වකර්ම ලෙස සමහරු සලකති. මේ එවැනි තවත් නිර්මාණයකි.

චීනයේ දීර්ඝතම දිය යටින් ඉදිවෙන මහා මාර්ගය මේ වනවිට වාහන ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.

එහි දිග කිලෝමීටර් 10.79කි. මෙම මාර්ගය නිර්මාණය සඳහා වසර 4ක් ගතවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ජිඅන්ෂු පළාතේ ටයිහු විල හරහා එම මහා මාර්ගය නිර්මාණය කර ඇති අතර එය ගොඩනැගීම සඳහා ඩොලර් බිලියන 1.56ක් වැයවී තිබේ.

ද්විත්ව මාර්ග උමඟ නිර්මාණය සඳහා කොන්ක්‍රීට් කියුබික් මීටර් මිලියන 2ක් භාවිත කර තිබේ. එහි පළල මීටර් 17.45කි. 

එංගලන්තය සහ ප්‍රංශය එක කරමින් ඉංග්‍රීසි ඕඩය හරහා නිර්මාණය කර ඇති උමඟ මෙතෙක් නිර්මාණය කර ඇති දීර්ඝතම දිය යටින් දිවෙන උමං මාර්ගය ලෙස සැලකේ.

කිලෝමීටර් 37.9 එය දුම්රිය මාර්ගයකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42