චීනයේ  අඟහරු රෝවරය ශිශිර නිද්‍රාවෙන් පසු නැවත ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක

චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය විසින් පවත්වන ලද  චීන ග්‍රහලෝක ගවේෂණ වැඩසටහන යටතේ අඟහරු ග්‍රහයා වෙත යොමු කරන ලද රෝවරය  ශිශිර නිද්‍රාවෙන් පසු නැවත ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා.

බලශක්තිය ඉතිරි කර ගැනීමේ අරමුණින් එම රෝවරය ශිශිර නිද්‍රාවට යොමු කෙරුණේ පසුගිය මැයි මාසයේදීයි.

බලාපොරොත්තු වූවාට වඩා දිගු ශිශිර නිද්‍රාවක තිබූ චීන රෝවරය යළි පණ ගැන්විය නොහැකි තත්ත්වයක පවතින බවටයි වාර්තා වන්නේ.

මෙම Zhurong රෝවරය Tianwen 1 මෙහෙයුම යටතේ  දියත් කරන ලද්දේ 2020 ජූලි මාසයේදීයි.

එය 2021 මැයි 15 දින අඟහරු ග්‍රහයා මතුපිටට ගොඩ බැස්සවීමට හැකිව තිබුණා.

එය පසුගිය වසරේ මැයි 18 වන දින නිද්‍රා මාදිලියට ඇතුළු වුණේ ශීත ඍතුවේ දී විදුලිය ඉතිරි කර ගැනීම සඳහායි.

පසුගිය දෙසැම්බරයේ එය අවදි වීමට නියමිතව තිබුණත් එය සාර්ථක වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51