චීනයෙනුත් ලංකාවට කොවිඩ් එන්නත් ලක්ෂ 3ක්

චීනයේ නිෂ්පාදනය කරන ලද කොවිඩ්-19 සඳහා වන Sinopharm එන්නත ඉදිරිදීයේ දී චීන රජයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබා දීමට කටයුතු කර ඇති බව කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ, අද (27) පැවති මාධ්‍ය හමුවකදී ය.

ඒ අනුව, Sinopharm එන්නත් 300,000ක් ලැබීමට නියමිත බවත් එය ලබා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව මේ වන විට සාකච්ඡා සිදු කරන බවත් ලලිත් වීරතුංග මහතා පැවසීය.

එම එන්නත් ද චීන රජයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමක් අනුව මෙරටට ලැබෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30
Video thumbnail
පොලිස්පති ගැන කළ ප්‍රකාශයට සාගරට වැඩ වරදියිද ?මහමඟ ඝා#නය කිරීම ගැන ඉඟියක් දෙන්නේ ?
02:36
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපතිට කැබිනට් මාධ්‍ය හමුවෙදි දුන් පිළිතුර - දන්නේ නෑ කියන්න බෑ - එයාලා සාකච්ඡා කරපුවා
13:13
Video thumbnail
ඒකාධිපති පාලනයකට රට ගෙනියන්න හදන්නේ
07:18