චීනයෙන් පාකිස්ථානයටත් ඩොලර් බිලියන 02ක ණයක්

චීනයෙන් පාකිස්ථානයට ඩොලර් බිලියන 2 ක ණයක් ලැබීමට නියමිත බව භාරකාර මුදල් අමාත්‍ය ෂම්ෂාඩ් අක්තාර් පවසනවා.

මේ අනුව ඩොලර් බිලියන 2 ක ණය මුදල මාර්තු මාසයේදී ලැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.